Best Comments

  {getToc} $title={Table of Contents}  
 

උන්මාදේ

නවත්තන්න එපා මචං.....සුපිරි කතාව. නිකං ඇබ්බැහි වෙලා වගේ කියෙව්වේ.....දිගටම ලියන්ඩ🔥
- by Master_King
 
දිගටම ලියහන් බොසා නවත්තන්න එපා උඹ ලියන විදිහ ඒකාකාරී නෑ,කියවන්න හිතෙනවා,ඒක උබේ විදිහ ඒ රහ මරු 👌🔥
- by Ragner
 
 

රාගයේ විලාපය

ඇත්තටම මේ කතාව සුපිරි .මන් මාරම ආසයි කතාවට. ඔයා කිව්වා හරි මන් කතා කියවන්නේ පාඩම් කරලා මහන්සි වුනාම හිත සැහැල්ලු කරගන්න.ඒත් දුක් සීන් තියෙන කතා කියෙව්වම තව ඔලුව විකාර වෙනවා.ඇත්තටම ඔයාගේ කතාව කියෙව්වම හිතට මාර සැහැල්ලුවක් දැනෙනෙවා .

මන් ඔයාට විශ් කරනවා ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා . Tnx මේ වගේ ලස්සන කතාවක් දුන්නට t😍

- by parami
 
ඕනම සීරියස් මූඩ් එහෙක ඉදන් හිනාවෙලා මැරෙන්න උනත් පුළුවන් නියමම කතාවක්....ලියපු විදිහ...ගැලපුම ඒසේරම නියමයි........ලස්සනටම හැමදේම ලියල තිබ්බ....අර දාපු ටෙලිග්රාෆ් ට්රික්ස් ඒ ආටිකල්ස් එහෙම ගොඩක් වටිනව...මන් කියෙව්ව.....ඇත්තටම ටෙලිග්‍රාෆ් කරද්දි ආපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා....ඒ හැමදේම පිලිවෙලට තේරෙන බාසාවකින් කියා දුන්නට ගොඩක් පින්...වගේම මෙච්චර ලස්සන ජොලි කතාවක් ලිව්වටත්....

තව ඉස්සරහටත් මේ වගේ ලස්සන කතා ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව....good luck

- by Eran H.E.A
 
මන් කියෙව්ව කතා වලින් වෙනස් ම විදියක කතාවක්. සිරාවටම love story එකක් වුනාට අනිත් ඒවා වගේ නෙවෙයි. මහ රෑට කතාව කියවද්දි හයියෙන් හිනාගිහිල්ලත් තියෙනෝ😂😂😂😂 හිනාව හිරකරගෙන කතාව කියවන වෙලාවල් තියෙනෝ. ඒ ලියපු style එක මරු අප්පා. එදිනෙදා සාමාන්‍යයෙන් දැන් කට්ටිය කතා කරන චැට් කරන style එකයි මරු අනේ😂😂 මාත් රෑට කතා කියවන්නෙ ආසාවටයි වැඩ කරාම ඔලුව ටිකක් ෆ්‍රී කරගන්නයි. මේක ඒකට නියමයි ඇත්තටම. කොච්චර සීරියස් මූඩ් එකක හිටියත් මේක කියෙව්ව ගමන් ඔක්කොම settle වෙලා. හැමදාම රෑට ඇවිල්ලා කතාව දාලද කියලා බලන්නෙ. Thank you so much මේ වගේ වෙනස් ම විදියක කතාවක් දුන්නට. මන් මේ කතාව කියවන්න ගත්තෙ මගෙ යාළුවෙක් කියලා.ඔක්කෝම ටික කියෙව්වා. වැඩිය කියන්න දෙයක් නෑ ඔයාම ඔක්කොම කියලනෙ😂😂😂
- by Unknown
 
මම හැමදාම කමෙන්ට් කරේ නම් නෑ ..එක්සෑම් එක්ක හුගක් වෙලවට කනග්මන්වගේ කතාව කියවන්නේ.එහෙම්ම කමෙන්ට් කරන්න අමතක වෙනව...මම මුලින්ම ඒකට සමාව ඉල්ලනව..කතාව ර්සවිදලත් කමෙන්ට් එකක් දාන්න බැරි වීම ගැන... ම්ම මුලින්ම කතාව අහම්බෙන් කියෙව්වේ..ඊටපස්සේ මන් ම්‍රෙ කතාව මුලින්ම තිබ්බ චැනල් එක හොයාගෙන ගිහින් කියෙව්වා..ඔක්කොම කොටස් ටික ඒ වෙනකල් තිබ්බ..ඊටපස්සේ එක කොටස ඉව්රවෙනකල්ම කියෙව්වා ඒකෙන් .. දෙවෙනි කොටස නම් ඔක්කොම කියෙව්වෙ මන්දාකිනියෙන්...හරිම පිලිවෙල්ට කතා ටික මන්දාකිණි යෙන් දුන්න නිසා කරදරයක් නැති වම අවසානය වෙනකල් රසවින්දා... කතාව ගැන කියනවනම් අම්මොහ් මන්මේකට ඇබ්බැහි උනා...හේතුව උන්‍රෙ ම්‍රෙක..දවසෙම මැරුල මැරිලා වෙහෙසකර වුනහම මන් ටෙලිග්‍රෑම් එන්න්‍ර් කතවක් කියවල හිත නිදහස් කරගන්න..ඒ මානසික නිදහස උපරිමේටම මේකෙන් මට ලැබුනා... සමහර වෙලාවට දවසටම හිනා වුනේ මේක කියෙව්වම විතරයි ...ඉතිම් ඇත්තටම ඒ පැත්ත්‍ර්න් පින්...හුගක්ම..මන් කතාවක් ලීවත් අනිවාර්යයෙන් ලියන්නේ එහෙම ..කෙනෙක්ගේ ඔලුව නිදහස් වෙන්න..ඔයා ඒ හිතන විදිහට හුගාක් ගරු කරනවා.. ඒ වගේම විහිලුවෙන් වෙනස්ම විදිහකට පටන් ගත්තට කතාව් ඇතුලෙදි ජීවිතේ ට ගන්න හුගාක් දේවල් තිබුනා...වෙනස්ම විදිහකට ඒ දේ ඔයා කතවෙන් දීලා තිබ්බා..රාගයක් ගැන කියවන්න් ආව පොඩි උන්ගේ හිත් හරි ලස්සනට හරි පාරට ගන්න උත්සහයක් දැරුවා කියලා මට හිතුනා... මන් කතාව සේව් කර්ගත්තා..අනිවාර්යයෙන් ආයම මානසික නිදහස ඕනි උනහම කිය්ව්ල හිනාවෙන්න... හුගක්ම් ස්තූතියි මේඑඅගෙ කතාවක් ලීවට..දිගටම ලියන්න ..ජයවේවා..
- by Ishani (Writer)
{fullwidth}

Post a Comment

Please stick to the Rules and Regulations when you post a comment

نموذج الاتصال