𝗧𝗘𝗟𝗘 𝗛𝗜𝗧𝗦
𝗢𝗡𝗚𝗢𝗜𝗡𝗚 𝗡𝗢𝗩𝗘𝗟𝗦
මැඩම් 18+
Romance Femdom Life
| 2025 WRITTEN | 02 CHAPTERS | N/A RATINGS |
සම්මතයත් අසම්මතයත් අතර දෝලනය වෙන කීකරු පිරිමි සිතක සහ අනීතික ගැහැණු ආශාවක හමුවීමයි...
කාර්යාල පරිසරය යුධ බිමක් වූ වහල් ජීවිතයක, ඇයගේ... තම ස්වාමිදුවගේ සම්ප්‍රාප්තියයි...
𝗙𝗜𝗡𝗜𝗦𝗛𝗘𝗗 𝗡𝗢𝗩𝗘𝗟𝗦
ගමේ කෙල්ල
Romance Comedy Life
| 2025 WRITTEN | 20 CHAPTERS | 8.7 RATINGS |
සදේශ් තමන්ගෙ මාමගෙ ගමේ ගෙදරට එන්නෙ දීර්ඝ නිවාඩුවක් ගත කරන්නයි. ගමක සුන්දරත්වය රසවිඳින්න එන ඔහුට, තවත් රසයක් අහම්බෙන් මුණ ගැහෙනවා. ඇය එක්ක ඔහුගේ කතාව කුමන ආකාරයක් ගනීද? කෙසේ කෙලවර වේද...?
වීදි පුරඟන 18+
Romance Love Life
| 2025 WRITTEN | 29 CHAPTERS | 9.3 RATINGS |
ප්‍රේමයට සීමා දැමූ තරුණයෙකුගේ සහ ප්‍රේමය නොහඳුනන තරුණියකගේ ජීවිත කතාවන්ගේ එක් වීමයි... රාගයට.. කාමයට.. බර වූ... ආදරයට.. වගකීමට.. බිය වූ... ප්‍රේමණීය සිහින ඇරයුමයි...
උන්මාදේ
Romance Love Comedy
| 2022 WRITTEN | 21 CHAPTERS | 9.6 RATINGS |
රැකියාවකට නගරයට ආ තරුණයෙක්... හාස්‍යයෙන් පිරී ගිය බෝඩිම් කාමරයක්... ජීවිතයට එළිය දුන් තරුණියක්... සිනහව ශෝකය මැදින් ගලන ආදර කතාවක්...
විරාග හෝරාව
Romance Love Comedy
| 2022 WRITTEN | 13 CHAPTERS | 9.1 RATINGS |
ඉශාර කියන්නෙ ආයතනික කාර්‍යාලයක සේවය කරන තරුණයෙක්. කාර්‍යාලයට පැමිණි දවසේ සිටම ඔහුගේ සිත ගත් තරුණියක් වූ මෙත්මි නම් ගැහැණු ළමයාට තම ආදරේ ප්‍රකාශ කරගැනීමට නොහැකිව ලත වන ඔහුට , දිනක් පුදුම සහගත සිදුවීමක් සිදු වෙනවා...
නුහුරු ඇරයුම්
Action Love Comedy
| 2022 WRITTEN | 12 CHAPTERS | 7.6 RATINGS |
අහඹු ලෙස ගොඩනැගුණු ප්‍රේමකතාවක් සහ , එයටම සබැඳිව තම ජීවතය වෙනස් කරගත් වාසනාවන්ත තරුණයෙක් වටා ගෙතෙන කෙටි නවකතාවකි...
නිරුවත් හිතක්
Romance Life Comedy
| 2022 WRITTEN | 18 CHAPTERS | Null RATINGS |
ගැටුම් හැප්පීම් මැදින් ජීවිතයේ අරුත සොයා යන තරුණ හිතක්... එම හිත වටා එක්වුනු මිනිසුන්ගෙන් පිරුණු අමුතු අත්දැකීමක්... සත්‍ය ලෝකයෙන් වෙන් උන වෙනම පැතිකඩක්...
රාගයේ විලාපය
Teen Love Comedy
| 2021 WRITTEN | 30 CHAPTERS | 9.3 RATINGS |
ආදරය , සිනහව , කඳුල මුසු ජීවිත ගංගාවකින් ඇසෙනා රාගයේ විලාපයයි.... වින්දණීය ප්‍රේමණීය නමුත් , දුක්බර ආදර කතාවක පහස විඳින්න ඔබත් එක් වන්න...
𝗡𝗢𝗡-𝗡𝗢𝗩𝗘𝗟 𝗦𝗧𝗢𝗥𝗜𝗘𝗦
කෙටි කතා එකතුව
Teen Love Comedy Horror
| 2024 UPDATE | 9 STORIES | 8.2 RATINGS |
විවිධ කාලවලදී රචනා කරන ලද කෙටි කතා වල සමස්ථ එකතුවකි.